ආලය හෝ ප්‍රේමය
පහසු නැත.
තරහව ඊර්ශ්‍යාව වාන් දමන
කල්හි,
ආලය යනු අයිතිකර ගත
යුත්තක් මිස
හිමිවිය යුත්තක්
නොවන බව පසක් වේ.
මනෝභාව මත
එකිනෙක පැටලුනු
හැඟීම් ආසාවන්
දරා ගැනීමට ත්
යම් තැනක දී
සීමා නො ඉක්මවා
විඳ ගැනීමටත්
හැකි විය යුතු අතර
මුළාව ඔස්සේ
තබන්නා වූ පියවර
විටෙක කුණාටුවක ට
ජීවිතය බිලි දීමටත් වඩා
භයානක විය හැකි ය.
Dewmini Maheshika..✍️
No comments:
Post a Comment