මා හට වැදගත් ජයග්රහණය නොව මාගේ උත්සාහයයි. මා හට අවැසි ප්රසාද නොව විවේචනයි. විවේචන හමුවේ උත්සාහය යනු, ජයග්රහණයටත් එහා ගිය දිනුමකි .
එක්ටැම් ගෙයක හිඳි චිත්‍රාවක
කසාදය සිදුවුණි
මල්සරෙක් සමඟ
ඔහු හී හිස්වෙන තෙක් විඳිමින් යයි කතුන් වෙත
අහෝ! චිත්‍රාව
නොගියේ ඇයි ද
නුඹ පමණක් ගෙයින් පිට
Dewmini Maheshika.✍️.
No comments:
Post a Comment